Me Nagaraya V2 Chords
Mervin Perera
Last Played 17/02/2026 01:37
Play Count 23109 Contributor: Dinesh Wajirage
Play Count 23109 Contributor: Dinesh Wajirage

View +11 more Mervin Perera Chords
Chord Diagrams for 'Me Nagaraya V2' song:
[Intro]
-----------------------------------------------
|Dm | - | A | - |
|Bb | A | Dm | - |
|- | - |
[Chorus]
-----------------------------------------------
Dm Bb Dm
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
A Dm
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි..
[Inter]
-----------------------------------------------
| - | - | Dm | G |
|Ab | - | Gm | F |
|Dm | - | - | G |
|Gm | - | Dm | C |
|- | Dm |
[Verse 1]
-----------------------------------------------
Dm Gm
වැව් ඉවුරේ දිය රළ පෙර සේම දිලෙනවා
C A C Dm
නුග ගස් පෙළ අප නැතුවත් තව දලු ලනවා..
Dm Gm Dm A
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
Bb A Dm
ඔබත් එක්ක ආයෙත් එහේ යන්න හිතෙනවා
[Verse 2]
-----------------------------------------------
Dm Gm
ඔබ අත ගෙන ගිය වීදියේ ඇය හා යනවා
C A C Dm
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
Dm Gm Dm A
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
Bb A Dm
ජීවිතයම සිහිනයකැයි කියා සිතෙනවා
11 More Songs by Mervin Perera: